තවත් කොවිඩ් මරණ 18ක්

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 18ක් තහවුරු කර ඇත.

මෙම මරණ ‌ඊයේ (02) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

මේ සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,037ක් දක්වා ඉහළ යනු ලබයි.

Exit mobile version