ඊයේ (07) දිනයේ දී කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
එම මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු වන බව වාර්තා වේ.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,875ක් ලෙස ඉහළ ගොස් ඇත.