සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 19ක් තහවුරු කර ඇත.
එම මරණ 19 ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද මරණ වශයෙන් සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14, 614ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.