තවත් කොවිඩ් මරණ 19ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 19ක් තහවුරු කර ඇත.

එම මරණ ඊයේ (24) දිනයේ තහවුරු කරන ලද මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,871ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version