තවත් කොවිඩ් මරණ 21ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (04) දිනයේ දී කොවිඩ් මරණ 21ක් තහවුරු කර ඇත.

ඒත් සමග මේ වන තෙක් මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,461ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version