සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 21ක් තහවුරු කර ඇත.
මෙම මරණ ඊයේ (28) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් මරණ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඒ අනුව, මෙරටින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14,944ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.