තවත් කොවිඩ් මරණ 23ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (05) දිනයේ දී තවත් කොවිඩ් මරණ 23ක් තහවුරු කර ඇත.

මේත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ද 14, 483ක් ලෙස ඉහළ ගොස් ඇත.

Exit mobile version