සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 25ක් තහවුරු කර ඇත.
එම කොවිඩ් ආසාදිත මරණ ඊයේ (15) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,899ක් ලෙස ඉහළ ගොස් ඇත.