සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 25ක් තහවුරු කරන ලදී.
එම කොවිඩ් මරණ ඊයේ (19) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,994ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.