සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 27ක් තහවුරු කර ඇත.
එම මරණ ඊයේ (16) දිනයේ දී තහවුරු කරන ලද මරණ බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,926ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.