ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය කථාවේ සඳහන් කලේ ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බවයි.
එම ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කරන බවත් එහි මූලික කටයුතු සඳහා රුපියල් බිලියන 2ක් 2024 අයවැයෙන් වෙන්කර ඇති බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.