තවත් දුම්රියක් පීලි පනී

මරදාන දුම්රිය ස්ථනයෙන් පස්වරු 06.25 ට අලුත්ගම බලා ධාවනය අංක 774 දරණ දුම්රිය ගමනාන්තය අවසන් කොට අලුත්ගම දුම්රිය අංගනය වෙත ගාල් කිරීමේ දී එම දුම්රියේ එංජිමේ රෝද 04 ක් මෙසේ රාත්‍රී 09.15 ට පමණ පිලී පැනීමකට ලක්ව තිබෙන බව වාර්ථා වේ.

අද දින මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට මෙමගින් බාධාවක් නැත.

(ඡයාරූපය මෙම සිද්දියට අදාළ නොවේ)

Exit mobile version