සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 30ක් තහවුරු කර ඇත.
ඊයේ (14) දිනයේ දී මෙම කොවිඩ් ආසාදිත මරණ තහවුරු කර ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
ඒත් සමග මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,874ක් ලෙස ඉහළ ගොස් ඇත.

© 2021 රාවණා ලංකා.