තවත් මල් කැකුළක් බිළි ගනියි.

Dead woman lying on the floor under white cloth with focus on hand

කතරගම -දෙටගමුව ප්‍රදේශයේ වයස අවුරුදු 05ක් වන දරුවෙක් වායු රයිපලයක් ක්‍රියාත්මක වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති පුවතක් වාර්තා වේ.

සිය බාප්පා අතැතිව තිබු වායු රයිපලය ස්වයන්ක්‍රියව ක්‍රියාත්මක වීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ දරුවා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

වෙඩි වැදීමෙන් දරුවාගේ හිසට බරපතල තුවාල සිදුව ඇත.

මෙම දරුවා ඊයේ (16)පස්වරුවේ මෙම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් අනතුරුව හම්බන්තොට රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

Exit mobile version