තවත් මැලේසියන් ජාවාරමක්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා පැවසුවේ මෙරට ශ්‍රමිකයන් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් සංචාරක විසා මත මැලේසියාවට රැගෙන යනු ලබන බවයි.

මෙයට අදාළව මේ වන විට පුද්ගලයන් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසන ලදී.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යංශය ජනතාවට දැනුම් දුන්නේ මෙසේ රැකියා ලබාදෙන බව පවසා මුදල් ලබාගන්නා  තරැව්කරුවන්ට නොරැවැටෙන බවයි.

Exit mobile version