තවත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක අවදානමක්

බ්‍රිතාන්‍ය සෞඛ්‍ය විශේෂඥයන් පිරිසක් සඳහන් කරන්නේ ඔමික්‍රොන් සහ ඩෙල්ටා යන ප්‍රභේදයන් දෙකම එකවර එක් පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් එතුළින් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් බිහිවීමේ අවදානමක් පවතින බවයි.

එමෙන්ම මේ වන විට ලොව රටවල් ගණනාවක ඔමික්‍රොන් ප්‍රභේදය හමුවීමත් සමග ආසාදිතයින් සංඛ්‍යාව කැපී පෙනෙන ලෙසින් ඉහළ ගොස් ඇත.

ලොව ඇතැම් රටවල්හි කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ වන තෙක් වාර්තා වූ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් වාර්තා වෙමින් පැවතීම ද  විශේෂත්වයකි.

Exit mobile version