තවත් පත්කිරීමක් .

ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සදහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමට නියමිත බවත් , පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ  සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවත් වාර්තා වේ.

Exit mobile version