තව තවත් ඉහලයන එළවලු මිල

එළවලු වර්ග කිහිපයක මිල ගණන් 100% ඉහල ගොස් ඇති බව දඹුල්ල විශේෂ ආර්ථික මද්‍ය්ස්ථානයේ වෙළද සංගම් සභාපති පවසයි.

ලංකාවේ සෑම ප්‍රදේශයකට මෙන්ම පසුගිය දින කිහිපය තුල ඇදහැළුණු වර්ෂාව මෙලෙස මිල ඉහළයාමට හේතු සාධක විය හැකි බව සභාපති වරයා වැඩිදුරටත් පවසන ලදී.

Exit mobile version