තහනමට ලක්වූ අනුරගේ විරෝධය

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව අද (8) දින සංවිධානය කර තිබු ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට කොළඹ ප්‍රධාන අධිකරණය විසින් ඊයේ දින  තහනම් නියෝගයක් පනවා ඇත .

වැලිකඩ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව විරෝධතාකරුවන්ට ශ්‍රී ජයවර්ධනපුර පාර ,කොටා පාර සරණ පාර ඔස්සේ මැතිවරණ ලේකම් කාර්යාලය දෙසට ඇතුළු වීම වලක්වා මෙම නියෝගය නිකුත්කර  ඇත .

Exit mobile version