ත්‍රයි නිකායික මහනායක හිමිවරුන්ගෙන් විශේෂ ප්‍රකාශයක්. අද දවල් දෙකට මහනුවරදී.

රටේ මේ වන විට උද්ගතව තිබෙන ගැටලුව පිලිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීම අද දවල් දෙකට මහනුවරදී සිදු කිරීමට නියමිතව තිබේ.

වත්මන් අර්බුදය පිලිබදව මේ වන තෙක්ම උන් වහන්සේලා කිසිදු ප්‍රකාශයක් නිකුත් නොකළ අතර ප්‍රශ්නය දිගින් දිගටම නොවිසදෙන බැවින් උන් වහනේසේලා මෙසේ විශේෂ ප්‍රකාශය නිකුත් කිරීමද විශේෂත්වයකි.

Exit mobile version