ත්‍රිපෝෂ ලබා දීමට බාධා .

අවුරුදු 3 ට අඩු දරුවන් සදහා ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය 1% ට වඩා අඩු බඩ ඉරිගු භාවිතා කළ යුතු බවත් එවැනි බඩ ඉරිගු නිශ්පාදන සොයා ගැනීමට අපොහොසත් වීම නිසා ත්‍රිපෝෂ ලබා දීමෙදී ගැටලු මතු වන බව ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා ප්‍රකාශ කරන ලදී.

එම ප්‍රතිශතයන් වෙනස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුගතව මෙම වෙනස්කිරීම් සිදු කරන බවද ලංකා ත්‍රිපෝෂ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කරන ලදී.

Exit mobile version