ත්‍රිවිධ හමුදාවෙන් වැරදි සිදු වුවාදැයි සොයා සුදු හුණු ගෑමට කමිටුවක් පත් කරයි.
පසු ගිය 31 වනදා සිට මේ දක්වාම රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලදී ත්‍රිවිධ හමුදාවෙන් සිදු වූ අත පසුවීම් සෙවීම සදහා විශ්‍රාමික හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. මෙම කමිටුවේ සාමාජිකයින් වන්නේ, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක සහ ජෙනරල් දයා රත්නායක යන මහත්වරුන් වන අතර ඔවුන් හමුදාවන් තුන … දිගටම ත්‍රිවිධ හමුදාවෙන් වැරදි සිදු වුවාදැයි සොයා සුදු හුණු ගෑමට කමිටුවක් පත් කරයි. කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed