ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

ඉන් ඔවුන් අනතුරු අඟවා ඇත්තේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් නිකුත්කළ නිවේදනය පහතින්,

Exit mobile version