ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමේ සැලසුමක්

බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ කේන්ද්‍රීය වරායක් වන ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය කිරීමේ සැලැස්මක් සකස් කර ඇත.

වරායේ ස්වභාවික පිහිටිම සහ ආශ්‍රිතව ඇති වරාය අධිකාරිය සතු හෙක්ටයාර 2000ක් පමණ වන භූමි ප්‍රමාණය සංවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම සැලැස්ම සකස් කර ඇත.

ඒ අනුව එක් වරායක් සඳහා එක් බැර කර්මාන්තයක් යන ප්‍රතිපත්තිය සංශෝධනය කිරිම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැති ලබා දි ඇත.

ඒ වරාය ආශ්‍රිතව කර්මාන්ත ස්ථාපනය කිරීම උදෙසා ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමේ අරමුණෙනි.

Exit mobile version