තාක්ෂණවේදීන් පවා රට හැරගොස්.

ශ්‍රී ලංකා පරිගණක සමාජය පවසන පරිදි තොරතුරු තාක්‍ෂණවේදීන් 10000 රට හැර ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මොවුන් රට හැර යාමට තීරණය කර තිබෙන්නේ බදු පැනවීම තුලින්  අපහසුතාවයට පත්වීම හේතුවෙන් බව සභාපති දමිත් හෙට්ටිහේවගේ මහතා ප්‍රකාශ කර තිබේ.ඒ ඊයේ(02) පැවති  මාධ්‍ය හමුවක් කැදවූ අවස්ථාවේදී ය.

Exit mobile version