අද (17) දිනයේදී තායිලන්තයේ ස්ථාන 17 ක පිපිරීම් සහ ගිනි තැබීම් වාර්තා වී ඇත.
මෙම සියලු සිදුවීම් අතර සම්බන්ධයක් පවතින බවයි එරට බලධාරීන් සදහන් කළේ.
අදාළ බෝම්බ ප්රහාරයන් සහ ගිනි තැබීම් අද අළුයම සිදු කර ඇති අතර එහිදී ඉලක්ක වී අත්තේ සුපිරි වෙළෙඳසැල් සහ ඉන්ධන පිරවුම්හල් බව වාර්තා වී ඇත.
මෙම ප්රහාරයන්ගෙන් පුද්ගලයින් 07 දෙනෙකු තුවාල ලබා ඇති බව ද මේ වන විට වාර්තා වී ඇත.