තැපෑලේ  කුරියර් සේවාවත් රජයට ගන්නවා

ඊයේ( 01 )කුරුණෑගල  ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ තැපැල්පති විසින්  කුරියර් සේවාවන් අර්ධ රාජ්‍යකරණය කිරීමට බලාපොරොත්තුවන බව සදහන් කරන ලදී.

ඒ අනුව  තැපැල් දෙපාර්තමේන්තුවේ ඇති කුරියර් සේවාව ලබන වසරේ අර්ධ රාජ්‍යකරණය කිරීමට බලාපොරොත්තු වන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසන ලදී

Exit mobile version