මේ වන විට කෝටි ගණනක මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිණි ප්‍රියමාලිගේ සහකරුවෙක් ලෙස හැඳින්වෙන අයෙක් ද බන්ධනාගාර ගත කිරීමට නියමිතව ඇත.
ඒ අනුව ඉසුරු බණ්ඩාර නමැති එම පුද්ගලයා හෙට (19) දිනයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.