ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරන්නේ වැටුප් විශමතාව ඉවත් කිරීම සඳහා වන යෝජිත අදියර තුනෙන් දෙකක් ලබන වසරේ සිට ලබාදීමට කටයුතු කරනවා නම් ඒ පිළිබඳව සලකා බලන බවයි.
අද (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

© 2021 රාවණා ලංකා.