තුර්කියේ මරණ 7800 ඉක්මවයි.

පසුගිය දින රිච්ටර් මාපාංක 7.8 ක ප්‍රබලත්වයෙන් ඇති වූ භුකම්පනයෙන් දහස් ගණනකට ජීවිත අහිමි විය . භූමිකම්පාවෙන් තුර්කියේ සහ සිරියාවේ මිය ගිය පිරිස 7800 ඉක්මවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව ද ඔවුන් සදහන් කරයි.

Exit mobile version