තුර්කීයට මානුෂීය ආධාර ලබා දීම පිළිබදව ජනාධිපති උපදෙස් මත විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර එහි දී එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබද පුහුණුව ලත් වෛද්‍ය , ඉංජිනේරු ඇතුළු හමුදා කණ්ඩායම් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ තුර්කීය වෙත යොමු කිරීමට රජය තීරණය කර තිබෙන බව කියයි.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් හරහා රජයේ සහ පුද්ගලික අංශයේ නිශ්පාදන තුර්කීයට යැවීමට කටයුතු කර ඇති බවද වාර්තා වේ .