පසුගියදා තෙල්දෙණිය රෝහලේ කැබ් රථයක් අනතුරකට පත්වීම පිලිබඳව තොරතුරක් පලකරන ලදී. එම කැබ් රථය පාටියකට ගොස් එන අතරතුර මෙම අනතුර සිදුවීම පිලිබඳව සිද්ධිය තහවුරුව තිබේ.
කෙසේ නමුත් එම පාටිය අරක්කු බී ජයටම තිබු ප්‍රිය සම්භාසනයක් නොව පළාතේ ඉහල සෞඛ්‍ය බලධාරියෙකු සමග රාත්‍රී ආහාර වේලක් ගැනීමට අදාළ හෝටලයට ගොස් තිබේ. අනතුර සිදුව තිබෙන්නේ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා නිවසින් බස්සව නැවත රෝහල වෙත පැමිණෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබේ.