තෙල් ඇමති පිම්පියා වෙයි. දවස ගානේ ජනතාවගේ බඩට ගහයි

ජනතාවට කට පුරා කිසිම ලැඡ්ඡාවක් නැතිව බොරු කියන ඛණිඡ තෙල් ඇමති දිගින් දිගටම ජනතාව පීඩාවට පත්කරමින් සිටී. තෙල් නැවකටත් වඩා ජනතාවට ඔහු බොරු කියා තිබේ. ඒ තරමටම ජනතාවද ඔහුට ආමන්ත්‍රණය කරමින් සිටී.

ඊයේ ඔහු නිකුත්කල ට්විටර් පණිවිඩයට ජනතාව ඔහුට ආමන්ත්‍රණය කර තිබෙන්නේ පිම්පියා ලෙසිනි. දැන් ඔහු ඉංධන මිලද වැඩි කර තිබේ. ඇමතිවරු පිම්පියෝ ඌවාට ජනතාවද පිම්පියෝ බවට පත් නොවේ. බංකොලොත් රාජ්‍යයේ බංකෝලොත් සහ රටට බොරු කියන අමාත්‍ය කාංචන විජේසේකරගේ නවතම ඉංධන මිල පහතින්. ඊටත් පහලින් ඔහුව ඇමතු ට්විටර් පණිවිඩය බලන්න.

ඉන්ධන මිල ඉහළට! නව මිල ගණන් මෙන්න!

අද අලුයම සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල යළි ඉහළ දමා තිබෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 550කි.

ලංකා ඔටෝ ඩීසල් පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 460කි.

ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 520කි.

මේ අතර සිපෙට්කෝ මිල ගණන්වලට සමානව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ද සිය මිල ගණන් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

Exit mobile version