තොරතුරු තාක්ෂණ අංශයේ 63 දෙනෙකු සදහා සම්මාන ප්‍රධානය

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරන ඊ-ස්වාභිමානි සම්මාන ප්‍රදානෝත්සවයේදී 2020-2021 වසරවලට අදාලව අංශ 10ක් ඔස්සේ නව යෙදවුම් සිදු කල තාක්ෂණ අංශයේ පුද්ගලයන් 63 දෙනෙකුට මෙහිදී සම්මාන ප්‍රධානය කල බවට වාර්තා වේ.

Exit mobile version