දකුණු මුහුදේදී මත්ද්‍රවය  තොගයක් අත්අඩංගුවට.

නාවික හමුදාව විසින් ශ්‍රී  ලංකාවට දකුණු ප්‍රදේශ  ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මත්ද්‍රව්‍ය තොගයක්  සමග බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට  ගෙන ඇති බව වාර්තා වේ.

නාවික හමුදා මාද්‍ය ප්‍රකාශක වරයා පවසා ඇත්තේ  එම බහුදින ධීවර  යාත්‍රාවේ සිටි පුද්ගලයන්  6 දෙනෙකු නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම වැටලීම සිදු කර ඇත්තේ  නාවික හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ එක්ව බවයි වාර්තා වන්නේ.

Exit mobile version