ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා ඇත්තේ, 51 හැවිරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු එලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.