බලංගොඩ බෝල්තුබේ රාවණා දේවාලය නොහොත් වර්තමානයේ ශ්රී සුමන දේවාලය ලෙසින් හදුන්වන දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස සේවය කල පරණගම මහතාගේ මිය යාමෙන් හිස් වූ බස්නායක නිළමේ තනතුරට නව බස්නායක නිළමේවරයෙක් තෝරා පත්කරගැනීමේ නිලවරණය අද (29) දහවල් දෙකට පමණ රත්නපුර දිස්ත්රික් ලේඛම් කාර්යාලයේදී පැවැත්විණි. මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාව සිට පරාජයට පත් වූ, මෙන්ම දුෂණ චෝදනා රාශියක් … දිගටම “දඹ රන් පිළිම සහ ඇත් දළ හොරකම් කල” බව කියන නිළමේ රත්නපුරයට පැනලා. ප්රාදේශීය ලේඛම්වරුන්ගෙන් නිලමේලාට අනතුරු හැගවීම්! පොලිසියට මල් මිටක්! කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed