දරුවන් එන්නත්කරණයට දිනයක් සහ වේලාවක් වෙන්කර ගන්නේ මෙහෙමයි

Female doctor giving covid-19 vaccine to a boy

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා ,වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත් ලබා ගැනීම සඳහා පැමිණීමේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෙබ් අඩවියට පිවිස එහි ලියාපදිංචි වී දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

එසේම හෙට (24) සිට ආරම්භ කරන මෙම එන්නත්කරණ වැඩසටහනට පැමිණෙන විට දරුවාගේ සියලුම වෛද්‍ය වාර්තා රැගෙන ඒමත වැදගත් කාරණයක් බවත් සඳහන් කර ඇත.

වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න,

Exit mobile version