දරු ගැබ විනාශ කරන ලෙස බලපෑම් කලේද කරාපිටියේ වෛද්‍යවරයා බව අතීත කතාවක් නැවත කරලියට!

මීට අවුරුදු තුනකට පමාන් පෙර ගාල්ලේ කරාපිටිය රෝහලේදී වෛද්‍යවරියකට අඩන්තේට්ටම් කල බවට චෝදනා එල්ල වන්නේද පසුදියදා , ගාල්ල කරාපිටිය රෝහලේදි වෛද්‍යවරුන් වීමට උත්සාහ කල රෝහල් සුළු සේවකයන් විසින් ද පහර දි තිබෙන බව කියවෙන සහ ඔවුන්ටද පහර දි තිබෙන බව කියවෙන විශේෂඥ වෛද්‍යව ක්‍රිශාන්ත පෙරේරා මහතාට මිට පෙරද පහරදෙන බවට චෝදනා එල්ල විය.

කෙසේ වෙතත් මෙම වර්තමාන සිදුවීම සහ පෙර සිදුවීම වෙනස් ස්වරුපයක් ගන්නේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට පෙර ඔහු විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිමයි. එසේම අතීත සිදුවීම් වලදී, ක්‍රිශාන්ත පෙරේරා මහතා යහමගට ගැනිමට අවශ්‍ය අකටයුතු කර තිබුනේ නම් රටට වටිනා විශේෂඥ වෛද්‍යවරයෙක් අහිමිවන්නේ නැත. මෙම වෛද්‍යවරියට සිදුකල බව කියවෙන අකටයුතුකම් කිසි සේත්ම අනුමත කලද නොහැක.

ඔහුට අවශ්‍ය ලෙස රාජකාරිය සිදුනොවන විට විවිධ පහරදීම් සිදුවන බැව් අතීත සිදුවීම්වලින්ම පැහැදිලිය. ඉන් කියවෙන්නේ අනෙකුත් සේවකයන්ටද තමන්ට සේ වැඩකිරීමට හැකියාවක් නැති බැව් ඔහු හදුනාගෙන නොමැති බවයි. එසේම අනෙකුත් සේවකයන්ද විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරාට අවශ්‍ය ලෙස තම රාජකාරිය ඉටුකළේ නම් මෙවැනි ගැටුම් ඇති නොවේ. රෝහල් සුළු සේවකයන්ගෙන් අති බහුතරයක් දෙනා කටයුතු කරනුයේද මහජන විරෝධී ලෙසය. මහජනතාව රෝහල් සුළු සේවකයන්ට දැඩි අප්‍රසාදය පලකරයි.

කෙසේ වුවත් ක්‍රිශාන්ත පෙරේරා මහතා සාමාන්‍ය ජනතාව ඇතුළු රෝගීන්ට ද එසේ පහරදීම් හෝ වෙනත් කටයුතු සිදුකර තිබෙන බවට අපට වාර්තා නොවේ. ඉන් කියවෙන්නේ ඔහු මහජනතාව වෙනුවෙන් තම සේවය නිසි ලෙස ඉටුකර තිබෙන බවයි.

Exit mobile version