ශ්‍රී ලංකාව තුළ පවතින දල නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස සැප්තැම්බර් මස අවසන් වන විට සටහන්ව ඇති බව වාර්තා වේ.
මෙම දල නිල සංචිත තුළට චීන මහ බැංකු හුවමාරු පහසුකම ද ඇතුළත්ව ඇත.
ඒ අනුව බැංකු අංශයේ දල නිල සංචිත සහ විදේශ වත්කම්වල සමස්ත අගය ඩොලර් බිලියන ක් වශයෙන් සටහන්ව ඇත.