කොවිඩ් වසංගතය හේතුවෙන් නොපැවැත්වූ දහම් පාසල් ගුරු සහතික පත්‍ර විභාගය ලබන 17 වැනිදා පැවැත්වෙන බවට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එදින පෙරවරු 9.30 සිට දහවල් 12.30 දක්වා විභාග මධ්‍යස්ථාන 25කදී විභාගය පැවැත්වීමට නියමිත බව සදහන්.
ඒ සදහා අපේක්ෂකයන් 13,671 ක් විභාගයට පෙනී සිටීම සදහා සුදුසුකම් ලබා තිබේ.