”දැනුවත් වී ආරක්ෂා වෙමු “ යන්න මෙවර තේමාව කරගනිමින් ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය එක්ව ලෝක දියවැඩියා දිනයට සමගාමීව පා ගමනක් සංවිධානය කර තිබුණි.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටින් ආරම්භ කර තිබුණු පා ගමන සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.