පොලිස් කොස්තාපල්වරයෙක් බවට සැක කරන පුද්ගලයෙක් දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දෙසැම්බර් මස 12 වැනිදා දක්වා රිමාන්ඩ් කර ඇත.
මෙලෙස රිමාන්ඩ් භාරයට ගෙන ඇත්තේ 15 හැවිරිදි දැරියකට අතවර කිරීමක් සම්බන්දයෙන් වන අතර අදාල පොලිස් කොස්තාපල්වරයා පිළිබදන නිශ්චිත තොරතුරක් තවම ලැබී නොමැත.