දිනෙන් දින උච්ඡාවචනයන්ට ලක්වන ඩොලරය!

ශ්‍රී ලංකා මහබැංකුව විසින් අද (23) දිනයේ නිකුත් කරන ලද ඩොලරයේ අගය යම්තාක් දුරකට පහළ බැස ඇති අයුරු දක්නට ලැබේ.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල වී ඇත්තේ රුපියල් 356 ශත 67 කි.

එහි විකුණුම් මිල සටහන්ව ඇත්තේ රුපියල් 367 ශත39 ක් ලෙසය.

Exit mobile version