මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් හෙට සිට විදුලි කප්පාදුව වෙනසක් සිදු කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදුලිය හෙට හා අනිද්දා විසන්ධි කරණු ලබන්නේ පැය දෙකකුත් විනාඩි විස්සක් බව හා දහවල් කාලයේ පැය එකක් ලෙසත් රාත්රී කාලයේ පැය එකයි විනාඩි විස්සකුත් ලෙස බව සදහන් කර තිබේ.