දිනෙන් දින වෙනස් වන විදුලි කප්පාදුව.

මහජන උපයෝගිතා කොමිසන් සභාව විසින් හෙට සිට විදුලි කප්පාදුව වෙනසක් සිදු  කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව විදුලිය හෙට හා අනිද්දා විසන්ධි කරණු ලබන්නේ පැය දෙකකුත් විනාඩි විස්සක් බව හා දහවල් කාලයේ පැය එකක් ලෙසත් රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි විස්සකුත් ලෙස බව සදහන් කර තිබේ.

Exit mobile version