පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය පොල්ගස්දූව හන්දියෙන් අවහිර වී ඇත.
ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීම හේතුවෙන් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය,බැංකු හා ඉංජිනේරු ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් විසින් මෙම විරෝධතාව පවත්වනු ලබයි.
මෙහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ.