ඊයේ (5) සවස 5.45ට පමණ බොරලැස්ගමුව ප්රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණයින් සිව්දෙනෙකු පයාගල දියලගොඩ වෙරළ තීරයේ දිය නෑමට ගොස් තිබු අතර එහිදී එක් තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වූ පුවතක් වාර්තා විය . එසේ දියේ ගිලී අතුරුදන්ව ඇත්තේ මස්කෙළිය ප්රදේශයේ පදිංචි තරුණයෙකු බව වාර්තා වේ.