දිවුරුම් ප්‍රකාශ 12000ක් නීතිපති දෙපාර්තමේන්තුවට .

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු සංවිධාන වල එකමුතුවෙන් ” මමත් අරගලයේ එකෙක් ” යන තේමාව යටතේ වසන්ත මුදලගේ නිදහස් කරන ලෙස ඉල්ලා දිවයිනේ විවිධ ප්‍රදේශවලදී දිවුරුම් ප්‍රකාශන සදහා මහජන අත්සන් ලබා ගත් බව වාර්තා වේ.

මහජනතාවගේ දිවුරුම් ප්‍රකාශ 12000කට වැඩි ප්‍රමාණයක් නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී තිබේ .

වසන්ත මුදලිගේ තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේයි.

Exit mobile version