දිස්ත්‍රික්ක අටකට යූරියා නොමිලේ.

මෙවර යල කන්නයේදී අනුරාධපුර , පොළොන්නරුව , මුලතිව්, වව්නියාව , බදුල්ල , මොණරාගල , ත්‍රිකුණාමලය , හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල් උදෙසා එක් පවුලකට නොමිලයේ  යූරියා පොහොර මිටිය බැගින් ලබා දීමට කෘ ෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළ බව වාර්තා වේ.

Exit mobile version